01. දකුණු වසා ප්‍රණාලය
Hide Answer
ශරීරයේ දකුණු පැත්තේ තිබෙන වසා වාහිනී එකතු වීමෙන් හටගන්නා ප්‍රධාන වසා වාහිනිය දකුණු වසා ප්‍රණාලය නම් වේ.
Hide Answer
ඩෙංගු වෛරසය ආසාදනය වීම නිසා හටගන්නා රෝගය ඩෙංගු රෝගය නම් වේ.
03. ලියුකේමියාව
Hide Answer
අසාමාන්‍ය ලෙස සුදු රුධිරාණු සංඛ්‍යාව ඉහළ යාම ලියුකේමියාව ලෙස හැඳින්වේ.
04. මැලේරියාව
Hide Answer
ප්ලැස්මෝඩියම් නම් වන මැලේරියා පරපෝෂිතයා ආසාදනය වීමෙන් හටගන්නා රෝගය මැලේරියා රෝගය නම් වේ.
05. අත්‍ය ආතතිය (අධි රුධිර පීඩනය)
Hide Answer
ධමනි වල අභ්‍යන්තර බිත්ති මත මේදමය ද්‍රව්‍ය තැන්පත් වීම නිසා ධමනි කුහරය කුඩා වී රපධිර පීඩනය අධික වීම අත්‍ය ආතතිය නම් වේ.
06. මන්ද ආතතිය (අව රුධිර පීඩනය)
Hide Answer
සාමාන්‍ය රුධිර පීඩනයට වඩා රුධිර පීඩනය පහළ මට්ටමක පැවතීම මන්ද රුධිර පීඩනය ලෙස හැඳින්වේ..
07. කිරීටක ත්‍රොම්බෝසිය
Hide Answer
කිරීටක ධමනියේ හෝ එහි ශාඛාවක් තුළ රුධිර තළියක් සිර වීම කිරීටක ත්රොම්බෝසියා නම් වේ.
08. ආශ්වාසය
09. නිව්මෝනියාව
නිව්මෝකොකස් සහ හීමොෆිලස් වැනි බැක්ටීරියාවන් ආසාදනය වීමෙන් හටගන්නා රෝග තත්ත්වය නිව්මෝනියාව නම් වේ.
10. බ්‍රොන්කයිටීස් (ශ්වාස නාලිකා ප්‍රදාහය)
බැක්ටීරියා හෝ වයිරස් මගින් ශ්වාසනාලිකා ආසාදනය වී ඉඳිමීම නිසා හටගන්නා ශ්වාස නාලිකා ප්‍රදාහය බ්‍රොන්කයිටීස් නම් වේ.