01. ත්‍රි තුණ්ඩ කපාටය
Hide Answer
දකුණු කර්ණිකාව හා දකුණු කෝෂිකාව අතර තිබෙන කපාටය ත්‍රි තුණ්ඩ පකාටය නම් වේ.
Hide Answer
කර්ණිකා දෙක රුධිරයෙන් පිරුණු පසු කර්ණිකා දෙකම එකවර සංකෝචනය වේ. මෙය කර්ණිකා ආකුංචය නම්
වේ.
03. කෝෂිකා ආකුංචය
Hide Answer
කෝෂිකා දෙක රුධිරයෙන් පිරුණු පසු කර්ණිකා දෙකම එකවර සංකෝචනය වේ. මෙය කෝෂිකා ආකුංචය නම් වේ.
04. පූර්ණ හෘත් විස්තාරය
Hide Answer
සංකෝචනය වූ හෘදය ඉහිල් වෙමින් නැවත මුල් තත්ත්වයට පත්වීම පූර්ණ හෘත් විස්තාරය නම් වේ.
05. හෘද ස්පන්දනය
Hide Answer
කර්ණිකා ආකුංචය, කෝෂිකා ආකුංචය සහ පූර්ණ හෘත් විස්තාරයක් යන පියවර තුන වක්රානුකූලව සිදු වේ.මෙය හෘද ස්පන්දනය නම් වේ.
06. ද්විත්ව සංසරණය
Hide Answer
ශරීරය පුරා එක්වරක් රුධිරය සංසරණය වන විට හෘදය තුළින් රුධිරය දෙවරක් ගලා යෑම ද්විත්ව සංසරණය නම් වේ.
07. පුප්ථුශීය සංසරණය
Hide Answer
පෙනහලු හා හෘදය අතර සිදුවන රුධිර සංසරණය පුප්ථුශීය සඛසරණය නම් වේ.
08. සංස්ථානික සංසරණය
09. වසා වාහිනී
10. උරස් ප්‍රණාලය
ශරීරයේ වම් පැත්තේ තිබෙන වසා වාහිනී එකතු වීමෙන් හටගන්නා ප්‍රධාන වසා වාහිනිය උරස් ප්‍රණාලය නම් වේ.