01. අනුශිරා
Hide Answer
රුධිර කේශනාලිකා එකිනෙකට සම්බන්ධ වීමෙන් හට ගන්නා රුධිර වාහිනී අනුශිරා නම් වේ. වඩාත් කුඩා ශිරා වර්ගය අනුශිරා වේ.
Hide Answer
හෘදයේ කුහර හතර, අතුරින් අපර කුටිර දෙක කර්ණිකා නම් වේ.
03. ඔක්සිජනීකෘත රුධිරය
Hide Answer
ඔක්සිජන් වලින් සංතෘප්ත වූ රුධිරය ඔක්සිජනීකෘත රුධිරය නම් වේ.
04. ඔක්සිජනීහෘත රුධිරය
Hide Answer
ඔක්සිජන් සාන්ද්රණය ඉතා අඩු හෙවත් ඔක්සිජන් වලින් අසංතෘප්ත රුධිරය ඔක්සිජනීහෘත රුධිරය නම් වේ.
05. සංස්ථානික මහා ධමනිය
Hide Answer
වම් කෝෂිකාවේ තිබෙන ඔක්සිජනීකෘත රුධිරය ශරීරය පුරාම බෙදා හරින ධමනිය සංස්ථානික මහා ධමනිය නම් වේ.
06. පුප්ථූශීය ධමනිය
Hide Answer
දකුණු කෝෂිකාවේ තිබෙන ඔක්සිජනීහෘත රුධිරය පෙනහලු කරා රැගෙන යන ධමනිය පුප්ථුශීය ධමනිය නම් වේ.
07. පූර්ව මහා ශිරාව
Hide Answer
ශිරීරයේ පූර්ව කොටසේ ඔක්සිජනීහෘත රුධිරය දකුණු කර්ණිකාව වෙත රැගෙන එන ශිරාව පූර්ව මහා ශිරාව නම් වේ.
08. අපර මහා ශිරාව
ශිරීරයේ අපර කොටසේ තිබෙන ඔක්සිජනීහෘත රුධිරය දකුණු කර්ණිකාව වෙත රැගෙන එන ශිරාව අපර මහා ශිරාව නමින් හැඳින්වේ.
09. පුප්ථුශිය ශිරා
10. ද්වි තුන්ඩ කපාටය