කුරුස යුද්ධ
 

කුරුස යුද්ධ යනු රෝමානු කතෝලිකයින් සහ අනිකිත් ආගමික කොටස් අතර වසර 200ක් සිදුකළ යුද්ධ වේ. 1095 සිට 1291 දක්වා ශුද්ධ වූ රෝමානු කතෝලික පාලනයක් ගොඩනැගීම සඳහා රෝමානු කතෝලිකයින් විසින් බටහිර ආසියාව සහ ජේරුසලම නගරය අල්ලාගන සිටි මුස්ලිම්වරුන් සමග කල යුද්ධය. මේ අතරට ප්‍රංශය, ස්පාඥ්ඥය, ජර්මනිය හා නැගෙනහිර යුරෝපයේ කළ ආගමික යුද්ධද ඇතුලත් වන අතර ඒවා 15 ශත වර්ෂය දක්වාද පැවතිණි.


1101 දී ප්‍රථම කුරුස යුද්ධය ආරම්භ වන්නේ බයසන්ටීනියන් අධිරාජ්‍යා විසින් පාප් වහන්සේගෙන් මධ්‍යම ආසියාව පාලනය කල සුන්නි මුස්ලිම් වරුන්ගෙන් රෝම අධිරාජ්‍යය රැකගැනීමට කල ඉල්ලීමෙනි. සියළුම කතෝලිකයින්ට මෙම යුද්ධයට සහාභාගී වන ලෙස පාප් වහන්සේ ඉල්ලා සිටි අතර, කොන්ස්තන්තිනෝපලයේ සිට නිසියා, ඇන්ටියෝච් නගර අල්ලා ගනිමින් ජේරුසලමට පහර දී එම නගරය අල්ලාගති. මෙහිදී රෝමානු කතෝලික හමුදා මුස්ලිම් වරුන් හා ක්‍රිස්තියානුවන් විශාල‍ ගණනක් මරා, ඔවිනගේ ආගමික සිද්ධස්ථානද විනාශ කළහ.



1147–1149 දී දෙවන කුරුස යුද්ධයේදී යුරෝපීය කතෝලික හමුදා මුස්ලිම් වරුන් පා‍‍ලනය කල දමස්කස් නගරයට පහරදී අසාර්ථක විය.

1187–1192 තෙවන කුරුස යුද්ධයේදී ඊජිප්තුවේ සලාදින් සුල්තාන් වරයා ජේරුසලම අල්ලාගති.

හතරවන සිට අටවන කුරුස යුද්ධ බටහිර යුරෝපයේ රජවරුන් විසින් පාප් වහන්සේගේ ඉල්ලීම් මත කළ අතර, එහි බලාපොරොත්තුව වූයේ, කතෝලික ආගමේ ශුද්ධ නගරය ලෙස සැලකෙන ජේරුස‍ලමේ පාලනය පවත්වාගැනීම සහ කොන්ස්තන්තිනොපලයෙන් නැගෙනහිර මුස්ලිම්වරුන්ගේ පාලනය හීන කිරීමය.

1271–1272 කාලය අතර වූ නවවන කුරුස යුද්ධයෙන් මැද පෙරදිග කුරුස යුද්ධයන් අවසන් විණි. ඊට හේතුව වූයේ රෝමානු කතෝලික ආගමේ බලපෑම හීන වීමත්, මුස්ලිම්වරු දකුණු මධ්‍යධරණී මුහුදු තීරයේ බලය අතට ගැනීමත් නිසාය.


The Crusades ~ Two centuries of Holy Wars
1096 - 1099  First Crusade
1147 - 1149 Second Crusade
1189 - 1192 Third Crusade
1202 - 1204 Fourth Crusade
1202 - 1202 Children's Crusade
1218 - 1221 Fifth Crusade
1228 - 1229 Sixth Crusade
1248 - 1254 Seventh Crusade
1270 - 1272 Eighth Crusade
1291 End of the Crusades


කුරුස යුද්ධය ආරම්භ කළ පාප් වහන්සේගේ පණිවිඩය

From the confines of Jerusalem and the city of Constantinople a horrible tale has gone forth and very frequently has been brought to our ears: namely, that a race from the kingdom of the Persians, an accursed race, a race utterly alienated from God, a generation, forsooth, which has neither directed its heart nor entrusted its spirit to God, has invaded the lands of those Christians and has depopulated them by sword, pillage, and fire. . . .

---Pope Urban II, Proclamation at Clermont, 1095

Western Europe's most ambitious common enterprise and its most conspicuous failure was the attempt to bring together all mankind in Christian unity under the leadership of the bishop of Rome, St. Peter's successor, the pope. The most intense part of this enterprise and the one that enlisted the most widespread support in Europe from all levels of society was the Crusades.

 

The Crusades, in the narrow sense of the expeditions to conquer and hold the Holy Land for the West, began at the end of the eleventh century and lasted throughout the remainder of the medieval period.

 

The re-conquest of Spain and Sicily from the Moslems. The extension of the Christian frontier in the Baltic region to take in Lithuanians, Estonians, Prussians and Finns.

Christian missions to convert the Mongols and other Eastern people.

Concurrent with the Crusades was the effort to convert or eliminate the Jews within Europe that led ultimately to their expulsion from many parts of the West.


The Crusades inspired the most dedicated valor, the most bloodthirsty cruelty, and the greediest vandalism of medieval men.

They offered the fullest opportunity for combined fulfillment of heroic aspirations and Christian ideals of brotherhood and self-sacrifice.

(c) Shilpa Sayura Foundation 2006-2017