ක්‍රිස්තු ධර්මය පැතිර යාම
 

කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයාගේ වසර 18ක පාලන කාලය තුල කොන්තන්තිනෝපල් නගරය කේන්ද්‍ර කරගන රාජ්‍ය අනුග්‍රහය ලබූ ක්‍රිස්තු ධර්මය රෝම අධිරාජ්‍යය පුරා නව ආගමික සංස්කෘතියක් ඇති කළේය. රෝමයේ පාප් වහන්සේ කෙනකු හා බිෂොප්වරු ඇතිවීමද මේ කාලයේ සිදුවිය.

 



ක්‍රිව 456දී රෝම අධිරාජ්‍යය බිඳ වැටී කොන්ස්තන්තිනෝපල්‍ නගරයෙන් බටහිර සහ නැගෙනහිර ආගමික පාලන දෙකක් ඇතිවී, රෝමානු කතෝලික සහ ඕතෝඩොක්ස් යන කොටස් දෙකක් ඇතිවිණි. මේ කාලයේදීම තුර්කියේ මුස්‍ල්ම් අධිරාජ්‍යයද බිහිවීම නිසා රාජ්‍ය අතර මෙන්ම ආගමික වශයෙන් බෙදීමක් වී යුද්ධ ඇතිවිණි.

(c) Shilpa Sayura Foundation 2006-2017