- කෘෂි කර්මාන්තයේ දී ප්‍රයෝජනවත් වන ලක්‍ෂණ ලබා ගැනීම පිණිස විවිධ බෝගවල මල් කෘතීම ලෙස පරාගනය කළ හැකි වීම.
- කෘත්‍රිම පරාගණය මගින් විවිධ ලක්‍ෂණ ඇති ශාක ලබාගැනීම මෙන්ඩල්ගේ දෙමුහුම් කිරීමේ පරීක්‍ෂණ අඩිතාලමක් විය.
- ලෝකයේ තාක්‍ෂණික දියුණුවත් ජනගහන වර්ධනයත් සමග මිනිසාට අවශ්‍ය හා ප්‍රයෝජනවත් විවිධ ලක්‍ෂණ අති මල්, පළතුරු, එළවළු හා ධාන්‍ය ලබා ගැනීමට යොමු වීම.
- නිදසුනක් වශයෙන් :- ප්‍රමානයෙන් ද වර්ණයෙන් ද හැඩයෙන් ද රසයෙන් ද එකිනෙකට වෙනස් තක්‌කාලි වර්ග අද දක්‌නට ලැබේ.
- බෝග වගාවේදී හොඳ ඵදාවක් ලැබීමත් පලිබෝධවලට හා දිලීර වලට ඔරොත්තු දීමත් මල් වගාවේදී අලංකාරය, කල්තබා ගැනීම, ඇහිරීම ආදී ලක්‍ෂණ සැලකිල්ලට ගනු ලැබීම.
- අද වෙලද පොළෙ දක්‌නට ලැබෙන පතෝල, වට්‌ටක්‌කා, බටු, මෑකරල්, දඹල, වැනි එළවළු විවිධ ස්‌වරූප, කෘත්‍රීම අභිජනනය මගින් ලබාගත් ඒවා වේ.