ප්‍රවේණිය විෂය හැඳින්වීම
 

මෙම කොටස හැදෑරීමෙන් පසු ලැබිය යුතු අවබෝධය


  • ආවේණිය (Heredity) හා ප්‍රවේණිය තේරුම් ගැනීමට,
  • ලක්‍ෂණ සම්ප්‍රේශණය වන රටාව හදුනා ගැනීම පිණිස කරන ලද ඓතිහාසික පරීක්‍ෂණ දැන ගැනීම,
  • ජනකයන්ගෙන් ජනිතයන්ට ලක්‍ෂණ සම්ප්‍රේෂණය වීමේ රටාව ඉගෙන ගැනීමට,
  • දෙමුහුම්කරණය (Hybrid) මගින් ලත්, බහුලව ඇති සත්ව හා ශාක ප්‍රභේදවල (Varitey) ලක්‍ෂණ ඉගෙන ගැනීම,
  • දෙමුහුම් යොදා ගැනීමෙන් ලැබෙන වාසි හා අවාසි පිළිබඳ ව දැනුවත් වීමට,
  • ජාන ඉංජිනේරු විද්‍යාවේ වැදගත්කම හා ඉන් සිදුවිය හැකි අනිසි විපාක දැන ගැනීමට,
  • මිනිසුන් අතර බහුල ව දක්‌නට ලැබෙන ආවේණික රෝග පිළිබඳ ව දැන සිටීමට,
  • ලේනෑයන් අතර වන විවාහ වලින් ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල දැන ගැනීමට,


(c) Shilpa Sayura Foundation 2006-2017