මෙම කොටස හැදෑරීමෙන් පසු ලැබිය යුතු අවබෝධය
- ආවේණිය (Heredity) හා ප්‍රවේණිය තේරුම් ගැනීමට,
 - ලක්‍ෂණ සම්ප්‍රේශණය වන රටාව හදුනා ගැනීම පිණිස කරන ලද ඓතිහාසික පරීක්‍ෂණ දැන ගැනීම,
 - ජනකයන්ගෙන් ජනිතයන්ට ලක්‍ෂණ සම්ප්‍රේෂණය වීමේ රටාව ඉගෙන ගැනීමට,
 - දෙමුහුම්කරණය (Hybrid) මගින් ලත්, බහුලව ඇති සත්ව හා ශාක ප්‍රභේදවල (Varitey) ලක්‍ෂණ ඉගෙන ගැනීම, 
 - දෙමුහුම් යොදා ගැනීමෙන් ලැබෙන වාසි හා අවාසි පිළිබඳ ව දැනුවත් වීමට,
 - ජාන ඉංජිනේරු විද්‍යාවේ වැදගත්කම හා ඉන් සිදුවිය හැකි අනිසි විපාක දැන ගැනීමට,
 - මිනිසුන් අතර බහුල ව දක්‌නට ලැබෙන ආවේණික රෝග පිළිබඳ ව දැන සිටීමට,
 - ලේනෑයන් අතර වන විවාහ වලින් ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල දැන ගැනීමට,
 
 ශිල්ප 64