01. ඇනෝඩය
Hide Answer
විද්‍යූත් රසායනික කෝෂයක ඔක්සිකරණය සිදුවන ඉලෙක්ට්‍රෝඩය අනෝඩය නම් වේ.
Hide Answer
විද්‍යූත් විච්ඡේදනය සඳහා යොදාගනු ලබන ජලීය හෝ විලීන අයනික මාධ්‍ය විද්‍යූත් විච්ඡේදනය නම් වේ.
03. ඔක්සයිඩය
Hide Answer
මූලද්‍රව්‍යයක් ඔක්සිජන් සමඟ සංයෝජනය වීමෙන් හටගන්නා සංයෝගයක් ඔක්සයිඩයක් නම් වේ.
04. ලවණ
Hide Answer
අකාබනික සංයෝග අතුරෙන් අම්ල, භෂ්ම හා ඔක්සයිඩ යටතට අයත් නොවන සංයෝග ලවණ යටතට අයත් වේ.
05. ලෝහ නිස්සාරණය
Hide Answer
සංයෝග තුළ හෝ ලෝහ නිධි තුළ පවතින ලෝහ වෙන්කර ගැනීම ලෝහ නිස්සාරණය නම් වේ.
06. රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය
Hide Answer
ඒකක කාලයක් තුළදී ප්රතික්රියකයක් වැයවන ප්‍රමාණය හෝ ඵලයක් හටගන්නා ප්‍රමාණය එම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය නම් වේ.
07. සාන්ද්‍රණය
Hide Answer
ඒකක පරිමාවක් තුළ අඩංගු වන මවුල ප්‍රමාණය සාන්ද්‍රණය නම් වේ.
08. උත්ප්‍රේරක
රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වෙනස්වන නමුත් ප්‍රතික්‍රියාව අවසානයේදී රසායනික සංයුතිය හෝ ස්කන්ධය වෙනස් නොවන ද්‍රව්‍ය උත්ප්‍රේරක නම් වේ.
09. ධන උත්ප්‍රේරක
10. සෘණ උත්ප්‍රේරක