01. බිංදුදය
Hide Answer
තෙතමනය අධික ස්ථානවල වැඩෙන හබරල වැනි මිටි ශාක වල පත්‍ර අග්‍රවල තිබෙන ජල ජීද්‍ර ජලය ද්‍රව බිංදු ලෙස අළුයම කාලයේදී පිටවීම බිංදුදය නම් වේ.
Hide Answer
රුධිර පටකය තුළ අන්තර්ගත වන තරලමය මාධ්‍ය රුධිර ප්ලාස්මය නම් වේ.
03. රුධිර පාරවිලයනය
Hide Answer
රුධිර දායකයෙකුගෙන් ලබාගත් රුධිරය රුධිර ප්‍රතිග්‍රාහකයෙකු හට ලබාදීම රුධිර පාරවිලයනය නම් වේ.
04. ප්‍රතිශක්තිය
Hide Answer
විෂබීජ හෝ ඒවායේ විෂ ශරීරගත කිරීමෙන් කිසියම් රෝගයකට ඔරොත්තු දීම සඳහා ශරීරය තුළ හටගන්නා ශක්තිය ප්‍රතිශක්තිය ලෙස හැඳින්වේ.
05. පරිචිත ප්‍රතිශක්තිය
Hide Answer
ප්‍රතිදේහ මගින් ලැබෙන ප්‍රතිශක්තිය පසු අවස්ථාවකදී ලැබෙන ප්‍රතිශක්තියක් නිසා එය පරිචිත ප්‍රතිශක්තියක් ලෙස හඳුන්වයි.
06. රුධිර වාහිනී
Hide Answer
රුධිරය සංසරණය වන්නා වූ නාලාකාර ව්‍යූහ රුධිර වාහිනී නම් වේ.
07. ධමනි
Hide Answer
හෘදයෙන් ඉවතට රුධිරය රැගෙන යන රුධිර වාහිනී ධමනි නම් වේ.
08. ශිරා
09. ධමනිකා
ධමනියක් ශාඛා වලට බෙදී යාමෙන් හට ගන්නා රුධිර වාහිනි ධමනිකා නම් වේ. වඩාත් කුඩා ධමනි වර්ගය ධමනිකා වේ.
10. රුධිර කේශනාලිකා