පහත සඳහන් පද අර්ථ දක්වන්න.
01.රසෝද්ගමනය
01.රසෝද්ගමනය
Hide Answer
ශාක මුල් මගින් අවශෝෂණය කරන ජලය හා ඛනිජ ලවන සෛලම නාල ඔස්සේ ශාක කඳ තුළින් ඉහළට ගමන් කර මුළු ශාකය පුරාම සන්නායනය වීම රසෝද්ගමනය ලෙස හඳුන්වයි.
02. උත්ස්වේදනය
Hide Answer
ශාක වලින් ජලය ජල වාෂ්ප ලෙස පිට වීම උත්ස්වේදනය නම් වේ.
03. උත්ස්වේදන චුෂණය
Hide Answer
උත්ස්වේදනය නිසා ශාක තුළ තිබෙන ජලය ඉහළට ඇඳී යාම උත්ස්වේදන චූෂණය නම් වේ.
04. මූල පීඩනය
Hide Answer
අන්තරාස්රැතිය නිසා ශාක මුල තුළ තිබෙන ජලය ඉහළට තෙරපීම මූල පීඩනය නම් වේ.
05. සංශක්ති බල
Hide Answer
සමජාතීය අංශු අතර හටගන්නා ආකර්ෂණ බල සංශක්ති නම් වේ.
06. ආසක්ති බල
Hide Answer
විෂමජාතීය අංශු අතර හට ගන්නා ආකර්ෂණ බල ආසක්ති බල නම් වේ.
07. පුටිකා උත්ස්වේදනය
Hide Answer
පූටිකා සිදුරු තුළින් සිදුවන උත්ස්වේදනය පූටිකා උත්ස්වේදනය නම් වේ.
08. උච්චර්මීය උත්ස්වේදනය
09. වාසිදුරු උත්ස්වේදනය
10. පානමානය