01. පක්ෂ්මධර අපිච්ඡද
Hide Answer
පක්ෂ්මධර අපිච්ඡද සෛල වලින් සමන්විත වන අපිච්ඡද පටක පක්ෂ්මධර අපිච්ඡද නම් වේ.
උදාහරණ : නාස් කුහර, ශ්වාසනාළ, සහ ශ්වාසනාළිකා ආෂ්තර.
Hide Answer
පටක සමූහයක් ඒකරාශි වීමෙන් හටගන්නා ව්‍යූහ අවයව නම් වේ.
03. අවයව පද්ධති
Hide Answer
අවයව කිහිපයක් එකට එකතු වීමෙන් හට ගන්නා ව්‍යූහ අවයව පද්ධති නම් වේ.
04. ස්කන්ධ ප්‍රවාහය
Hide Answer
ගුරුත්වාකර්ෂණ බලය නිසා හෝ පීඩන වෙනසක් නිසා, ජල අංශු ජලයේ දිය වූ අංශු හා ජලයේ අවලම්බනය වූ අංශු යන සියලුම අංශු එක් දිශාවකට ගලායාම ස්කන්ධ ප්‍රවාහය නම් වේ.
05. විසරණය
Hide Answer
අංශු සාන්ද්‍රණය වැඩි තැන සිට අංශු සාන්ද්‍රණය අඩු තැන දක්වා අංශු අහඹු ලෙස ව්‍යාප්ත වීම විසරණය වේ.
06. පාරගම්‍ය පටල
Hide Answer
ජලය තුළ දිය වූ අංශුවලට විනිවිද ගමන් කළ හැකි පටල පාරගම්‍ය පටල නම් වේ.
07. අර්ධ පාරගම්‍ය පටල
Hide Answer
ජල අංශු වැනි අංශු වලට විනිවිද ගමන් කළ හැකි සීනි අංශු වැනි අංශු වලට විනිවිද ගමන් කළ නොහැකි පටල අර්ධ පාරගම්‍ය පටල ලෙස හැඳින්වේ.
08. සක්‍රිය අවශෝෂණය
09. ආස්‍රැතිය
අර්ධ පාරගම්‍ය පටලයක දෙපැත්තෙහි තිබෙන ද්‍රවණ වල සාන්ද්‍රණ සමාන වන තුරු අර්ධ පාරගම්‍ය පටලය හරහා ද්‍රාවකයක් වඩා වැඩි සාන්ද්‍රණයක් තිබෙන ද්‍රාවණය තුළට විසරණය වීම ආස්‍රැතිය නම් වේ.
10. මූලකේශ සෛල
ජලය හා ඛනිජ ලවන අවශෝෂණය කිරීම සඳහා අනුවර්තනය වූ ශාකමුල් වල තිබෙන අපිචර්මීය මූලකේශ සෛල නම් වේ.