01. පේශි පටකය
Hide Answer
පේශි තන්තු හෙවත් පේශි සෛල වලින් සමන්විත වන පටකය පේශි පටකය වන අතර පේශි සෛල තුළ සංකෝචක හැකියාව සහිත සූත්රිකා රාශියක් ඇත.
Hide Answer
අස්ථි වලට සම්බන්ධ වී තිබෙන පේශි කංකාල පේශි ලෙස හඳුන්වයි. මේවා විඛලිත ඉච්ඡානුග පේශි ලෙස ද හඳුන්වයි.
03. සිනිඳු පේශි
Hide Answer
නිර්විලඛිත අනිච්ඡානුග පේශි සිනිඳු පේශි ලෙස හැඳින්වෙන අතර මේවා අන්තරංග පේශි ලෙස ද සැලකේ.
04. හෘත් පේශි
Hide Answer
හෘදයට පමණක් සීමාවූ පේශි හෘත් පේශි ලෙස හැඳින්වේ. මේවා විලඛිත අනිච්ඡානුග පේශි ලෙස ද හැඳින්වේ.
05. අපිච්ඡද පටක
Hide Answer
දේහයේ යම් පෘෂ්ඨයක් ආස්තරණය කරන පටක අපිච්ඡද පටක නම් වේ.
06. සරල අපිච්ඡද පටක
Hide Answer
තනි සෛල ස්තරයකින් සමන්විත වන අපිච්ඡද පටක සරල අපිච්ඡද පටක නම් වේ.
07. සංයුක්ත අපිච්ඡද පටක
Hide Answer
සෛල ස්තර කිහිපයකින් සමන්විත වන අපිච්ඡද පටක සංයුක්ත අපිච්ඡද පටක නම් වේ.
08. ගල්කමය අපිච්ඡද
09. ඝනාකාර අපිච්ඡද
10. ස්තම්භික අපිච්ඡද