01. ස්ථූල කෝණාස්තර පටක
Hide Answer
ස්ථූල කෝණාස්තර සෛල වලින් සමන්විත වන සෛල ස්ථීර පටක ස්ථූල කෝණාස්තර පටක නම් වේ.
Hide Answer
දෘඩස්තර සෛල වලින් සමන්විත වන සරල ස්ථිර පටක දෘඩස්තර පටක ලෙස හැඳින්වේ.
03. ෆ්ලෝයම
Hide Answer
ශාක තුළ ආහාර පරිවහනය කිරීම සඳහා අනුවර්තනය වූ සංකීර්ණ ස්ථීර පටක ෆ්ලෝයම නම් වේ.
04. සෛලම
Hide Answer
ශාක තුළ ජලය හා ඛනිජ ලවන පරිවහනය කිරීම සඳහා අනුවර්තනය වූ සංකීර්ණ ස්ථීර පටක සෛලම නම් වේ.
05. වාහිනී සෛල
Hide Answer
ජලය හා ඛනිජ ලවන පරිවහනය කිරීම සඳහා වඩාත් හොඳින් අනුවර්තනය වූ සෛලම පටකය තුළ තිබෙන සෛල වර්ගය වාහිනී සෛල ලෙස හැඳින්වේ.
06. පෙනේර නළ සෛල
Hide Answer
ආහාර පරිසංක්රමණය කිරීම සඳහා අනුවර්තනය වූ ෆ්ලෝයම පටකය තුළ තිබෙන සෛල වර්ගය පෙනේර නළ සෛල නම් වේ.
07. රුධිර පටකය
Hide Answer
රක්තාණු, ශ්වේතාණු හා පට්ටිකා යන රුධිර සෛල වර්ග තුන හා රුධිර ප්ලාස්මාවෙන් සමන්විත වන තරලමය සම්බන්ධක පටකය රුධිර පටකය ලෙස හඳුන්වයි.
08. රතු රුධිරාණු
09. සුදු රුධිරාණු
ශරීරයට ඇතුල් වන විෂ බීජ විනාශ කිරීම සඳහා අනුවර්තනය වූ රුධිර සෛල වර්ගය සුදු රුධිරාණු ලෙස හැඳින්වේ.
10. රුධිර පට්ටිකා