මෙම පද අර්ථ දක්වන්න.
1. සන්නායක ද්‍රව්‍ය
1. සන්නායක ද්‍රව්‍ය
Hide Answer
විද්‍යූතය සන්නයනය කරන ද්‍රව්‍ය සන්නායක ද්‍රව්‍ය නම් වේ.
02. ෆැරඩ් (F)
Hide Answer
ධාරිත්රයක ධාරිතාව මනිනු ලබන SI ඒකකය ෆැරඩ් නම් වේ.
03. ධාරිතාව
Hide Answer
ධාරිත්රයක් තුළ ගබඩා කළ හැකි ආරෝපණ ප්‍රමාණය ඒහි ධාරිතාවය නම් වේ.
04. විද්‍යූත් ධාරාව
Hide Answer
විද්‍යූත් සන්නායකයක් තුළින් ආරෝපණ ගලා යාමේ ශීඝ්‍රතාවය එතුළින් ගලා යන විද්‍යූත් ධාරාව නම් වේ.
05. කුලෝම
Hide Answer
විද්‍යූත් ආරෝපණ ප්‍රමාණය මනිනු ලබන SI ඒකකය කුලෝම නම් වේ.
06. ඇම්පියර්
Hide Answer
විද්‍යූත් ධාරාව මනිනු ලබන SI ඒකකය ඇම්පියර් නම් වේ.
07. විභව අන්තරය
Hide Answer
සන්නායකයක එක් ලක්ෂයක සිට තවත් ලක්ෂයක් වෙතට ඒකක ආරෝපනයක් රැගෙන යාමේදී සිදුකරන කාර්යය ප්‍රමාණය එම ලක්ෂ දෙක අතර වෝලටීයතාව නම් වේ.
08. ප්‍රතිරෝධය
Hide Answer
යම් සන්නායකයක දෙකෙළවර වෝල්ටීයතාවය (විභව අන්තරය) එතුළින් ගලා යන ධාරාවට දරණ අනුපාතය එම සන්නායකයේ ප්‍රතිරෝධය නම් වේ.
යම් සන්නායකයක දෙකෙළවර වෝල්ටීයතාවය (විභව අන්තරය) එතුළින් ගලා යන ධාරාවට දරණ අනුපාතය එම සන්නායකයේ ප්‍රතිරෝධය නම් වේ.
09. ඇමීටරය
Hide Answer
විද්‍යූත් ධාරාව මනිනු ලබන උපකරණය ඇමීටරය නම් වේ. ඇමීටරයක් විද්‍යූත් පරිපථයකට සම්බන්ධ කළ යුත්තේ ශ්‍රේණිගත ලෙස පමණී.
විද්‍යූත් ධාරාව මනිනු ලබන උපකරණය ඇමීටරය නම් වේ. ඇමීටරයක් විද්‍යූත් පරිපථයකට සම්බන්ධ කළ යුත්තේ ශ්‍රේණිගත ලෙස පමණී.
10. වෝල්ට් මීටරය
Hide Answer
විභව අන්තරය මනිනු ලබන උපකරණය වෝල්ට් මීටරයක් නම් වේ. වෝල්ට් මීටරයක් විද්‍යූත් පරිපථයකට සම්බන්ධ කළ යුත්තේ සමාන්තරගත ලෙසිනි.
විභව අන්තරය මනිනු ලබන උපකරණය වෝල්ට් මීටරයක් නම් වේ. වෝල්ට් මීටරයක් විද්‍යූත් පරිපථයකට සම්බන්ධ කළ යුත්තේ සමාන්තරගත ලෙසිනි.