1. සංවහනය
Hide Answer
රත් වූ ද්‍රව අංශු හෝ වායු අංශු හෝ එක් තැනක සිට තවත් තැනකට විසරණය වීමෙන් තාපය සම්ප්‍රේෂණය කිරීම සංවහනය නම් වේ.
Hide Answer
හිස් අවකාශයක් හෙවත් රික්තයක් තුළින් තාපය තාප තරංග ලෙස සම්ප්‍රේෂණය වීම විකිරණය නම් වේ.
03. ස්ථිති විද්‍යූත් ආරෝපණය
Hide Answer
යම් වස්තුවක පෘෂ්ඨය මත රැඳී තිබෙන ආරෝපණ ස්ථිති විද්‍යූත් ප්‍රේරණය නම් වේ.
04. ස්ථිති විද්‍යූත් ප්‍රේරණය
Hide Answer
ආරෝපිත වස්තු මගින් ලෝහමය වස්තු ස්පර්ශ කිරීමකින් තොරව ආරෝපනය කිරීම ස්ථිති විද්‍යූත් ප්‍රේරණය නම් වේ.
05. සජාතීය ආරෝපණ
Hide Answer
එක සමාන ආරෝපණ තිබෙන වස්තූන් සජාතීය ආරෝපණ නම් වේ.
06. විජාතීය ආරෝපණ
Hide Answer
එකිනෙකට ප්රතිවිරුද්ධව ආරෝපණ දරන වස්තූන් විජාතීය ආරෝපණ නම් වේ.
07. ස්වර්ණ පත්‍ර විද්‍යූත් දර්ශකය
Hide Answer
ස්ථිති විද්‍යූත් ප්‍රේරණය ආදර්ශනය කිරීම සඳහා යොදා ගනු ලබන ඇටවුම ස්වර්ඪ පත්‍ර විද්‍යූත් දර්ශකය නම් වේ.
08. ධාරිත්‍රක
09. පාරවිද්යූත් ද්‍රව්‍ය
ධාරිත්රයක තහඩු දෙක අතර ප්‍රදේශය පිරවීම සඳහා යොදා ගනු ලබන පරිචාරක ද්‍රව්‍ය පාරවිද්යූත් ද්‍රව්‍ය නම් වේ.
10. පරිචාරක ද්‍රව්‍ය
විද්‍යූතය සන්නයනය නොකරන ද්‍රව්‍ය විද්‍යූත් පරිචාරක ලෙසද තාපය සන්නයනය නොකරන ද්‍රව්‍ය තාප පරිචාරක ලෙස ද හඳුන්වයි.