1. අචල කප්පි
Hide Answer
කාර්යයක් කිරීමේදී කප්පියේ පිහිටීම වෙනස් නොවන අයුරින් නියත පිහිටීමක් වටා භ්‍රමණය වන කප්පි අචල කප්පි නම් වේ.
Hide Answer
කාර්යයක් කිරීමේදී කප්පියේ පිහිටීම වෙනස් වන අයුරින් භ්‍රමණය වන කප්පි සචල කප්පි නම් වේ.
03. චක්‍රය හා අක්ෂි දණ්ඩ (සක හා අකර)
Hide Answer
වෘත්තාකාර පථයක් ඔස්සේ ආයාසය යොදනු ලබන විටදී භ්‍රමන ආවරණයක් ඇති කරන සරල යන්ත්‍ර චක්‍රය හා අක්ෂ දණ්ඩ නම් වේ.
04. එන්ජිම
Hide Answer
තාප ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය කරන යන්ත්‍ර එන්ජින් යටතට අයත් වේ.
05. උෂ්ණත්වය
Hide Answer
අභිමත ශුන්යයකට හෝ නිරපේක්ෂ ශුන්‍යයට හෝ අනුව මනිනු ලබන යම් ද්‍රව්‍යයක හෝ වස්තුවක හෝ උණුසුම් බවේ හෝ සිසිල් බවේ තරම එහි උෂ්ණතවය ලෙස ගනු ලැබේ.
06. කෙල්වින් පරිමාණය
Hide Answer
නිරපේක්ෂ ශුන්‍ය OK ලෙසත් ජලයේ ද්‍රවාංකය 273K ලෙසත් ගෙන නිර්මාණය කර තිබෙන නිරපේක්ෂ උෂ්ණත්ව පරිමාණය කෙල්වින් පරිමාණය නම් වේ.
07. කෙල්වින් (K)
Hide Answer
උෂ්ණත්වය මනිනු ලබන SI ඒකකය (ජාත්‍යන්තර සම්මත ඒකකය) කෙල්වින් නම් වේ.
08. තාප ධාරිතාව
යම් වස්තුවක ඌෂ්ණත්වය 1K කින් ඉහළ නැංවීමට අවශ්‍ය වන තාප ප්‍රමාණය එම වස්තුවේ තාප ධාරිතාවය නම් වේ.
09. විශිෂ්ට තාප ධාරිතාව
යම් ද්‍රව්‍යයක 1Kg ක ඌෂ්ණත්වය 1K කින් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය වන තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ විශිෂ්ට තාප ධාරිතාවය නම් වේ.
10. සන්නයනය