1. ආයාසය
Hide Answer
යන්ත්රයක් මගින් කාර්යයක් කර ගැනීම සඳහා යන්ත්රයට යොදනු ලබන බලය ආයාසය ලෙස හඳුන්වයි.
Hide Answer
යන්ත්රයක ආයාසය චලනය වූ ප්රවේගය භාරය චලනය වූ ප්රවේගයට දරන අනුපාතය ප්රවේග අනුපාතය නම් වේ.
03. කාර්යක්ෂමතාවය
Hide Answer
යන්ත්රයක ප්රතිදාන ශක්තිය ප්රදාන ශක්තියට දරන අනුපාතය කාර්යක්ෂමතාවය ලෙස හැඳින්වේ.
04. ප්රදාන ශක්තිය
Hide Answer
යන්ත්රයක් මගින් කාර්යයක් කර ගැනීම සඳහා යන්ත්රයට අපයනු ලබන මුළු ශක්ති ප්රමාණය ප්රදාන ශක්තිය නම් වේ.
05. ප්රතිදාන ශක්තිය
Hide Answer
යන්ත්රයක් මගින් සිදුකරනු ලබන ප්රයෝජනවත් කාර්යය ප්රමාණය එම යන්ත්රයේ ප්රතාදාන ශක්තිය වෙයි.
06. ලීවර
Hide Answer
අචල ආධාරකයක් වටා භ්රමණය කළ හැකි දඬු එකකින් හෝ දෙකකින් සමන්විත වන සරල යන්ත්ර ලීවර නම් වේ.
07. ධරය
Hide Answer
ලීවරයක තිබෙන අචල ආධාරකය එහි ධරය නම් වේ.
08. පළමුවන ගණයේ ලීවර
09. දෙවන ගණයේ ලීවර
10. තෙවන ගණයේ ලීවර