ප්‍රශ්න පත්‍ර 05
 
මෙම පද අර්ථ දක්වන්න.

1. ජූල්
02. බලයේ ක්‍රියාකාරි ලක්ෂ්‍ය

03. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය

04. ප්‍රත්‍යස්ථතා විභව ශක්තිය

05. ශක්ති සංස්ථිතිය

06. ඒකලිත පද්ධති

07. ක්ෂමතාවය (ජවය)

08. සරල යන්ත්‍ර

09. යාන්ත්‍ර වාසිය

10. භාරය

(c) Shilpa Sayura Foundation 2006-2017