1. ඝනත්වය
Hide Answer
ඒකක පරිමාවක ස්කන්ධය ඝනත්වය නම් වේ.
Hide Answer
තරලක් තුළ සම්පූර්ණයෙන් හෝ අසම්පූර්ණයෙන් හයෝ ගිලී පවතින වස්තුවක බර5 සිරස්ව පහළට ක්‍රියා කිරීම නිසා ඊට එරෙහිව තරලය මගින් වස්තුව මත ඇති කරනු ලබන ප්‍රතික්‍රියා බලය උඩුකුරු තෙරපුම් බලය නම් වේ.
03. සත්‍ය බර
Hide Answer
වස්තුවක් වාතය තුළ තිබෙන විට එම වස්තුව මත ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය එහි සත්‍ය බර නම් වේ.
04. දෘශ්‍ය බර
Hide Answer
වස්තුවක් නිශ්චල ද්‍රවයක් වැනි තරලය තුළ ගිලී පවතින විට එම වස්තුවේ බර එහි දෘශ්‍ය බර නම් වේ.
05. ඉපිලීම
Hide Answer
වස්තුවක් තරලයක් මත හෝ තරලයක් තුළ ගිලී හෝ අවලම්බනය වී තිබීම ඉපිලුම නම් වේ.
06. චාලක ශක්තිය
Hide Answer
චලනය වෙමින් පවතින වස්තුවක් සතුව තිබෙන ශක්තිය එම වස්තුවේ චාලක ශක්තිය ලෙස හඳුන්වයි.
07. විභව ශක්තිය
Hide Answer
වස්තුවක් තුළ ගබඩා වී තිබෙන ශක්තිය එම වස්තුවේ විභව ශක්තිය ලෙස දැක්වෙයි.
08. යාන්ත්‍රික ශක්තිය
09. කාර්යය
වස්තුවක් මත බලයක් ක්‍රියා කිරීම නිසා එන වස්තුව චලනය වේ නම් එම බලය හා එම බලයේ උපයෝගි ලක්ෂ්‍ය විස්ථාපනය වූ දුර අතර ගුණිතය කාර්යය නම් වේ.
10. ශක්තිය