01. මයිටොකොන්ඩ්‍රියා
Hide Answer
ඔක්සිජන් වායුව සමග ග්ලුකෝස් වැනි ආහාර දහනය කර ස්වායු ශ්වසනය සිදු කරමින් සෛලවල ශක්තිය නිපදවන ව්‍යූහ මයිටොකොන්ඩ්රි නම් වේ.
Hide Answer
පැතලි, ගෝලාකාර හෝ කවාකාර ආශයිකා ගණනාවක් එකිනෙකට සම්බන්ධ වී තිබෙන ජලාකාර පටලමය ඉන්ද්රියිකාවකි. මෙම ඉල්ද්රියිකාවේ එක් කෙළවරක් න්‍යෂ්ටියේ බාහිර පටලයට සම්බන්ධ වී තිබෙන අතර අනෙක් කෙළවර ප්ලාස්මා පටලයට සම්බන්ධ වී ඇත. සෛලයෙන් සෛලයට න්‍යෂ්ටික ද්‍රව්‍ය යැවීම වැනි කෘත්‍යයන් කිහිපයක් ඉටුකරන ඉන්ත්රියිකාවකි.
03. ගොල්ගි සංකීර්ණය
Hide Answer
ස්රාවයන් අවශෝෂණය කර ස්රාවි කණිකා නිපදවීම සඳහා අනුවර්තනය වී තිබෙන ව්‍යූහ ගෝල්ගි සංකීර්ණ නම් වේ.
04. හරිතලව
Hide Answer
ප්‍රභාසංස්ලේෂණය සිදුකර ආහාර නිපදවීමට අනුවර්තනය වූ ශාක සෛල තුළ තිබෙන ව්‍යූහ හරිතලව වේ.
05. පටක
Hide Answer
ව්‍යූහයෙන්, කෘත්‍යයෙන් හා සම්භවයෙන් සමාන වන සෛල සමූහයක් පටකයක් නම් වේ.
06. ස්ථීර පටක
Hide Answer
තව දුරටත් විභාජනය නොවන ශාක පටක ස්ථීර පටක වේ.
07. විභාජක පටක
Hide Answer
විභාජනය වෙමින් අළුත් සෛල නිපදවන පටක විභාජක පටක නම් වේ.
08. සරල ස්ථීර පටක
09. සංකීර්ණ ස්ථීර පටක
10. මෘදුස්තර පටක