පහත සඳහන් පද අර්ථ දක්වන්න.
01. බැසිඩියොමයිසිටීස්
01. බැසිඩියොමයිසිටීස්
Hide Answer
බැසිඩි බීජානු නිපදවන දිලීර බැසිඩියොමයිසිටීස් නම් වේ.
02. ඇස්කොමයිසිටීස්
Hide Answer
අස්ක බීජානු නිපදවන දිලීර ඇස්කොමයිසිටීස් නම් වේ.
03. සයිගෝමයිසිටීස්
Hide Answer
සංයෝග නිපදවන දිලීර සයිගෝමයිසිටීස් නම් වේ.
04. ප්‍රොටොසෝවා
Hide Answer
ඒක සෛලික අධිග්රාහක විෂම පෝෂීන් වන ප්‍රොටිස්ටාවන් නම් වේ.
05. වෛරස්
Hide Answer
සෛලීය ව්‍යූහයක් නොමැති අනිවාර්ය අන්තක්සෛල පරපෝෂීන් ලෙස ක්‍රියා කරන්නා වූත් අජීවි මධ්‍ය තුළදී අජීවී වන්නා වූත්, සජීවි මධ්‍ය තුළදී සජීවි වන්නා වූත් ඉතාමත්ම කුඩා වන්නාවූත් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂිය අති ක්ෂුද්‍ර ජීවීන් වෛරස් නම් වේ.
06. සෛලය
Hide Answer
ජීවයේ තැනුම් ඒකකය සෛලය ලෙස හඳුන්වයි.
07. ප්ලාස්මා පටලය
Hide Answer
සෛල ප්ලාස්මයේ සීමාකාරි පටලය ප්ලාස්මා පටලය නම් වේ.
08. සෛල බිත්තිය
09. රික්තකය
Hide Answer
වැඩිපුර නිපදවූ ආහාර හා නිෂ්ප්රයෝජනවත් ද්‍රව්‍ය ගබඩා කිරීමට අනුවර්තනය වූ ශාකසෛල වල ව්‍යූහ රික්තක නම් වේ.
වැඩිපුර නිපදවූ ආහාර හා නිෂ්ප්රයෝජනවත් ද්‍රව්‍ය ගබඩා කිරීමට අනුවර්තනය වූ ශාකසෛල වල ව්‍යූහ රික්තක නම් වේ.
10. න්‍යෂ්ටිය