පහත සඳහන් පද අර්ථ දක්වන්න.
01. ක්ෂුද්‍ර ජීවීන්
01. ක්ෂුද්‍ර ජීවීන්
Hide Answer
පියවි ඇසට නොපෙනෙන ජීවීන් ක්ෂුද්‍ර ජීවීන් නම් වේ.
02. ප්‍රාග්න්‍යෂ්ටිකයන්
Hide Answer
සංවිධානය වූ න්යෂ්ටියන් නොමැති ජීවීන් ප්රාග් න්‍යෂ්ටිකයන් වේ. බැක්ටීරියාවන් හා සයනෝ බැක්ටීරියාවන් ප්රාග් න්‍යෂ්ටිකයන් යටතට අයත් වේ.
03. බැක්ටීරියාවන්
Hide Answer
ක්ලෝරෝෆීල් හෙවත් හරිතප්රද වර්ණකය නොමැති ප්රාග් න්‍යෂ්ටිකයන් බැක්ටීරියාවන් වේ.
04. කොකුස
Hide Answer
සෛලයේ හැඩය ගෝලාකාර වන බැක්ටීරියාවන් කොකුස නම් වේ.
05. බැසිල
Hide Answer
සෛලයේ හැඩය දණ්ඩාකාර වන බැක්ටීරියාවන් බැසිල නම් වේ.
06. ස්පිරිලුම
Hide Answer
සෛලයේ හැඩය සර්පිලාකාර වන බැක්ටීරියාවන් ස්පිරිලුම නම් වේ.
07. විබ්රියෝ
Hide Answer
සෛලයේ හැඩය කොමා ආකාර වන බැක්ටීරියාවන් විබ්‍රියෝස නම් වේ.
08. සයනෝ බැක්ටීරියා
09. ඇල්ගී
Hide Answer
සංවිධානය වූ න්‍යෂ්ටියක් සහිත සත්‍ය පටක විභේදනයකින් තොර හරිතප්රද සහිත ප්‍රභාසංස්ලේෂණය සිදුකරන ප්‍රොටිස්ටාවන් ඇල්ගී යටතට අයත් වේ.
සංවිධානය වූ න්‍යෂ්ටියක් සහිත සත්‍ය පටක විභේදනයකින් තොර හරිතප්රද සහිත ප්‍රභාසංස්ලේෂණය සිදුකරන ප්‍රොටිස්ටාවන් ඇල්ගී යටතට අයත් වේ.
10. දිලීර
Hide Answer
සංවිධානය වූ න්‍යෂ්ටියක් සහිත වූත් සත්‍ය පටක විභේදනයක් නොමැති වූත්, හරිතප්රද රහිත වූත්, මයිසීලියමක් සහිත වූත් ජීවීන් දිලීර වේ.
සංවිධානය වූ න්‍යෂ්ටියක් සහිත වූත් සත්‍ය පටක විභේදනයක් නොමැති වූත්, හරිතප්රද රහිත වූත්, මයිසීලියමක් සහිත වූත් ජීවීන් දිලීර වේ.