01. ආත්‍රෝපෝඩා
Hide Answer
සන්ධි සහිත පාද තිබෙන අපෘෂ්ඨවංශී සතුන් ආත්රෝපෝඩාවන් වේ. සන්ධි සහිත උපාංග හා කයිටීනීමය උච්චර්මයක් තිබීම ද ආත්රෝපෝඩාවන්ගේ විශේෂ ලක්ෂණයකි.
Hide Answer
පේශිමය පාදය, අත්තරංග ගොනුව හා ප්රාවරණය සහිත වූත් බොහෝ විටා ප්රාවරණය මගින් කවචයක් ස්රාවය කරන්නා වූත් අපෘෂ්ඨවංශී සතුන් මොලුස්කාවන් වේ.
03. චලතාපීන්
Hide Answer
පරිසරයේ උෂ්ණත්වයට අනුව ශරීරයේ උෂ්ණත්වය වෙනස් වන සතුන් චලතාපීන් වේ.
04. අචලතාපීන්
Hide Answer
පරිසරයේ උෂ්ණත්වයට අනුව ශරීරයේ උෂ්ණත්වය වෙනස් නොවී ශරීර උෂ්ණත්වය නියතව පවතින සතුන් අචලතාපීන් වේ.
05. කාටිලේජ මත්ස්‍යයින්
Hide Answer
අභ්‍යන්තර සැකිල්ල කාටිලේජ වලින් සෑදී තිබෙන මසුන් කාටිලේජ මත්ස්‍යයින් වේ
06. අස්ථික මත්ස්‍යයින්
Hide Answer
අභ්‍යන්තර සැකිල්ල අස්ථි වලින් සෑදී තිබෙන මසුන් අස්ථික මත්ස්‍යයින් වේ.
07. උභයජීවීන්
Hide Answer
කීට අවධිය ජලයෙහි ගත කරන්නා වූත් ඉන්පසුව ගොඩබිම හා ජලය යන පරිසර දෙකෙහිම ජීවත් විය හැකි වූත් පෘෂ්ඨවංශී සතුන් උභය ජීවීන් නම් වේ.
08. උරගයන්
කොරපොතු සහිත වියළි සමක් සහිත සාර්ථක ලෙස භෞමික පරිසරය මුලින්ම ජයගත් පෘෂ්ඨවංශී සත්ත්ව වර්ගය උරගයන් වේ.
09. පක්ෂීන්
10. ක්ෂීරපායින්
කිරි බී වැඩෙන සතුන් ක්ෂීරපායින් වේ. එනම් ගැහැණු සතුන්ගේ ස්තන ග්‍රන්ථි වලින් කිරි ස්රාවය කරන සතුන් වේ.