පහත සඳහන් පද අර්ථ දක්වන්න.
01. ජීවීන්
01. ජීවීන්
Hide Answer
ජීව ක්‍රියා සිදුකළ හැකි සජීවි වස්තූන් ජීවීන් නම් වේ.
02. සපුෂ්ප ශාක
Hide Answer
පුෂ්ප හටගන්නා ශාක සපුෂ්ප ශාක නම් වේ.
03. අපුෂ්ප ශාක
Hide Answer
පුෂ්ප හට නොගන්නා ශාක අපුෂ්ප ශාක නම් වේ.
04. ද්විබීජපත්‍රී ශාක
Hide Answer
බීජ පත්‍ර දෙකක් බැගින් තිබෙන බීජ නිපදවන ශාක ද්විබීජ පත්‍රී ශාක නම් වේ.
05. ඒකබීජපත්‍රි ශාක
Hide Answer
බීජ පත්‍ර එකක් බැගින් තිබෙන බීජ නිපදවන ශාක ඒකබීජ පතඨී ශාක නම් වේ.
06. කේතුධර ශාක
Hide Answer
පැහැදිලි කේතු තුළ බීජ දරණ විවෘත බීජක ශාක කේතුධර ශාක නම් වේ.
07. පෘෂ්ඨවංශීන්
Hide Answer
කශේරුව හෙවත් කොදු ඇට පෙළ තිබෙන සතුන් පෘෂ්ඨවංශීන් නම් වේ.
08. අපෘෂ්ඨවංශීන්
09. සිලෙන්ටරේටාවන්
10. ඇනලීඩා
Hide Answer
සම කණ්ඩනය සහිත පණුවන් හෙවත් සඛණ්ඩ පණුවන් ඇනලීඩාවන් වේ. ද්‍රවස්ථිතික සැකිල්ලක් තිබීමද ඇනලීඩාවන්ගේ විශේෂ ලක්ෂණයක් වේ.
සම කණ්ඩනය සහිත පණුවන් හෙවත් සඛණ්ඩ පණුවන් ඇනලීඩාවන් වේ. ද්‍රවස්ථිතික සැකිල්ලක් තිබීමද ඇනලීඩාවන්ගේ විශේෂ ලක්ෂණයක් වේ.