පහත සඳහන් පද අර්ථ දක්වන්න.
01. මවුලික ස්කන්ධය
01. මවුලික ස්කන්ධය
Hide Answer
පරමාණු හෝ අණු වැනි මූලික ඒකක මවුලයක ස්කන්ධය මවුලික ස්කන්ධය නම් වේ.
02. සංශුද්ධ ද්‍රව්‍යය
Hide Answer
නියත ලක්ෂණික ඝටනා ගුණ තිබෙන ද්‍රව්‍ය සංශුද්ධ ද්‍රව්‍ය නම් වේ. මූලද්‍රව්‍ය සහ සංයෝග සංශුද්ධ ද්‍රව්‍ය වේ.
03. සංශුද්ධ නොවන ද්‍රව්‍ය (මිශ්‍රණ)
Hide Answer
නියත ලක්ෂනික ඝටනා ගුණ නොමැති ද්‍රව්‍ය සංශුද්ධ නොවන ද්‍රව්‍ය නම් වේ.
04. ද්‍රවාංකය
Hide Answer
ඝන ද්‍රව්‍යයක් ද්‍රවයක් බවට පත්වන නියත උෂ්ණත්වය ද්‍රවාංකය නම් වේ.
05. තාපාංකය
Hide Answer
ද්‍රවයක් වාෂ්පීකරණය වන උෂ්ණත්වය එම ද්‍රව්‍යයේ තාපාංකය නම් වේ.
06. පරමාණුක පරිමාව
Hide Answer
පරමාණු මවුලයක පරිමාව එම මූලද්‍රව්‍යයේ පරමාණුක පරිමාව (මවුලික පරිමාව) නම් වේ.
07. කාණ්ඩ
Hide Answer
ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය අන්තර්ගත වන තිරස් පේළි කාණ්ඩ නම් වේ.
08. ආවර්ත
09. සංයෝජන ප්‍රතික්‍රියා
Hide Answer
මූලද්‍රව්‍ය හෝ සරල සංයෝග දෙකක් හෝ කිහිපයක් එකිනෙකට සම්බන්ධ වීමෙන් තනි සංයෝගයක් හට ගැනීමේ රසායනික ප්‍රතික්‍රියා සංයෝජන ප්‍රතික්‍රියා නම් වේ.
මූලද්‍රව්‍ය හෝ සරල සංයෝග දෙකක් හෝ කිහිපයක් එකිනෙකට සම්බන්ධ වීමෙන් තනි සංයෝගයක් හට ගැනීමේ රසායනික ප්‍රතික්‍රියා සංයෝජන ප්‍රතික්‍රියා නම් වේ.
10. වියෝජන ප්‍රතික්‍රියා
Hide Answer
රසායනික සංයෝගයක් රත් කළ විට සරල සංඝටක බවට පත් වීමේ රසායනික ප්‍රතික්‍රියා වියෝජන ප්‍රතික්‍රියා නම් වේ.
රසායනික සංයෝගයක් රත් කළ විට සරල සංඝටක බවට පත් වීමේ රසායනික ප්‍රතික්‍රියා වියෝජන ප්‍රතික්‍රියා නම් වේ.