ප්‍රශ්න පත්‍ර 02
 
පහත සඳහන් පද අර්ථ දක්වන්න.
01. ප්‍රෝටෝන
02. නියුට්‍රෝන

03. පරමාණුක න්‍යෂ්ටිය

04. කවච

05. පරමාණුක ක්‍රමාංකය

06. ස්කන්ධ ක්‍රමාංකය

07. සමස්ථානික

08. කැටායන

09. ඇනායන

10. අයනික බන්ධන

(c) Shilpa Sayura Foundation 2006-2017