පහත සඳහන් පද අර්ථ දක්වන්න.
01. පදාර්ථය
01. පදාර්ථය
Hide Answer
හිස් අවකාසයේ ඉඩක් අත්කර ගන්නා දෑ පදාර්ථය ලෙස හඳුන්වයි.
02. ඝන
Hide Answer
ස්ථීර හැඩයක් හා ස්ථීර පරිමාවක් තිබෙන ද්‍රව්‍ය ඝන ද්‍රව්‍ය ලෙස හඳුන්වයි.
03. ද්‍රව
Hide Answer
ස්ථීර පරිමාවක් ඇතත් ස්ථීර හැඩයක් නොමැති ද්‍රව්‍ය ද්‍රව ලෙස හැඳින්වේ.
04. වායු
Hide Answer
ස්ථීර හැඩයක් හෝ ස්ථීර පරිමාවක් නොමැති ද්‍රව්‍ය වායු ලෙස අර්ථ දැක්වෙයි.
05. පරමාණු
Hide Answer
මූලද්‍රව්‍යයක තැනුම් ඒකකය පරමාණුව ලෙස හඳුන්වයි.
06. මූලද්‍රව්‍ය
Hide Answer
ආරම්භක ද්‍රව්‍යයට වඩා සරල ද්‍රව්‍ය බවට පත් කළ නොහැකි ද්‍රව්‍ය මූලද්‍රව්‍ය නම් වේ.
07. සංයෝග
Hide Answer
මූලද්‍රව්‍යයන් දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් නියත අනුපාතයකට සංයෝජනය වීමෙන් හට ගන්නා ද්‍රව්‍ය සංයෝග ලෙස හඳුන්වයි.
08. අංශූ
09. මූලික අංශුDIV>
10. ඉලෙක්ට්‍රෝන