මෙම පද අර්ථ දක්වන්න.
01. දුර
01. දුර
Hide Answer
යම් වස්තුවක් ගමන් කරන ගමන් මාර්ගයේ මුළු දිග ප්‍රමාණය දුර නම් වේ.
02. විස්ථාපනය
Hide Answer
වස්තුවක ආරම්භ පිහිටීම හා අවසාන පිහිටීම අතර තිබෙන සරල රේඛීය දිග ප්‍රමාණය විස්ථාපනය නම් වේ.
03. අදිග රාශී
Hide Answer
විශාලත්වයක් තිබෙන නමුත් දිශාවක් නොමැති භෞතික රාශීන් අදිශ රාශි නම් වේ.
04. දෛශික රාශි
Hide Answer
විශාලත්වයක් හා දිශාවක් තිබෙන භෞතික රාශින් දෛශික රාශි නමි.
05. වේගය
Hide Answer
ඒකක කාලයක් තුළදී ගමන් කරන දුර ප්‍රමාණය වේගය නමින් හඳුන්වයි.
06. ප්‍රවේගය
Hide Answer
ඒකක කාලයක් තුළදී සිදුවන විස්ථාපනය ප්‍රවේගය නම් වේ.
07. ත්වරණය
Hide Answer
ප්‍රවේගය වෙනස්වීමේ ශීඝ්‍රතාවය ත්වරණය ලෙස හඳුන්වයි.
08. ධන ත්වරණය
09. සෘණ ත්වරණය (මන්දනය)
10. ස්වායත්ත විචල්‍ය