ප්‍රශ්න පත්‍ර 02
 
මෙම පද අර්ථ දක්වන්න.

1. පරායත්ත විචල
02. අනුක්‍රමණය

03. ඒකාකාර ප්‍රවේගය

04. ඒකාකාර ත්වරණය

05. ඒකාකාර මන්දනය

06. ගුරුත්වජ ත්වරණය

07. ගුරුත්වාකර්ෂණ බලය (වස්තුවක බර)

08. බලය

09. අසංතුලිත බලය (සම්ප්‍රයුක්ත බලය)

10. අවස්ථිතිය

(c) Shilpa Sayura Foundation 2006-2017