තිරස් කෝණ (Horizontal angles)
 

මැනුම් උපකරණය පිහිටි තිරස් ලක්ෂ්‍ය දෙකක් උපකරණය වෙත යා කරන රේඛා දෙක අතර කොණය තිරස් කෝණය ලෙස හැඳින්වේ. මෙහි දී ද එක ම තිරස් තලයේ ලක්ෂ්‍ය දෙකක් නොවුවහොත් මැනිය යුතු ලක්ෂ්‍ය දෙක එක ම තිරස් තලයකට ප්‍රක්ෂේපණය කර මැන ගත යුතු ය.

(c) Shilpa Sayura Foundation 2006-2017