ඉන්ධන පිරවීම සඳහා මෙය විවෘත කළ යුතු වේ. එසේ ම ඉන්ධන යම් කැලඹීමක දී ඉන්ධන පිටතට විසිවීම ද මෙමගින් අවහිර කර ඇත. අවට වායුගෝලයේ පීඩනය සහ ටැංකිය අභ්‍යන්තරයේ ඇති වායු පීඩනය සමාන කිරීමට කුඩා සිදුරක් එහි සකස් කර ඇත. එය වාතන සිදුර නමින් හැඳින්වේ.
යම් හෙයකින් වාතන සිදුර වැසී ගිය හොත් ටැංකියේ ඇති ඉන්ධන මට්ටම පහත බැසීමේ දී ටැංකිය තුළ අඩු පීඩන තත්ත්වයක් ඇති වී එය පෝෂණ පොම්පයේ ඉන්ධන ඇද ගැනීමට විරුද්ධව ක්‍රියා කරයි.
වාතන සිදුර හරහා පිටතට වාෂ්ප වන ඉන්ධන හේතුවෙන් පරිසරය දූෂණය සිදු වේ. නමුත් නවීන මෝටර් රථවල මෙම වාෂ්පය වායු ගෝලයට මුදා නොහෙර ප්‍රතිසංසරණය (Recirculation) කිරීමේ ක්‍රමවේද යොදා ඇත.