- අයවැය හිගය අඩු කිරිමේදි ප්‍රධාන වශයෙන් ජනතා ශුභ සාධන සහ සහනාධාර සදහා වැයකරන මුදල් අඩු කිරිමට සිදු වේ. සංවර්ධනය වෙමින් පවතින රටවල බහුතරය දුගි ජන කොටස් වන හෙයින් මෙවැනි ක්‍රියාමාර්ග එම ජනකොටස් වන හෙයින් මෙවැනි ක්‍රියා මාර්ග එම ජන කොටස්වලට අහිතකර ලෙස බලපානු ඇත.
- නිදහස් ආනයන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමේදි උසස් තත්ත්වයේ ආනයන සමග දේශිය කර්මාන්තවලට තරග කිරිමට සිදු වේ. මෙහි ප්‍රතිඵලය වශයෙන් දේශිය කර්මාන්ත පිරිහිමට පත්වේ.
- විනිමය පාලන ක්‍රම ඉවත් කිරිම හේතුවෙන් මුදල් අවප්‍රමාණය වේ. මෙය උද්ධමනයට හේතුවක් වනු ඇත.
පෞද්ගලිකරණය නිසාද මුල්‍ය ප්‍රසාරණ අයවැය ක්‍රියා මාර්ග නිසා ද උද්ධමන කාරි තත්ත්වයක් මතු විය හැකිය.