- ග්‍රාමිය ජනතාවට ණය ලබා ගැනිම සදහා විධිමත් ආයතන ඇති කර ඒවාව්‍යාප්ත කිරිම
- සහනධායි කොන්දේසි වලින් යුත් ණය ක්‍රම හදුන්වා දිම
- ග්‍රාමිය ජනතාවගේ ණය කටයුතු සදහා අවශ්‍ය තාක්ෂණික හාකළමණාකරණ උපදෙස් ලබා දිම
- ග්‍රාමිය ජනතාව නිෂ්පාදනය කරන ද්‍රව්‍ය අලෙවි කර ගැනිමට පහසුකම් සැළසිම
- ග්‍රාමිය ජනතාවට අවශ්‍ය ඉඩම් සහ නිවාස පහසුකම් සලසා දිම
- ග්‍රාමිය ජන කොටස්වලට ආරම්භ කළ හැකි රැකියා අවස්ථා වැඩිකිරිම