ග්‍රාමිය සංවර්ධ‍නයේ මුලික අරමුණ
 

ග්‍රාමිය ජනතාව ජාතික ආර්ථිකයට මැදිහත් කර ගැනිම සදහා සැලසුම් කෙ‍රුණු ප්‍රතිපත්තියක් හා සම්බන්ධ විම මගින් දිළිදු භාවය නැති කරලීම, ග්‍රාමිය සංවර්ධනයේ මුලික අරමුණ ලෙස සැලකේ.


ග්‍රාමිය ආර්ථික සංවර්ධනය, ශ්‍රි ලංකාවේ අර්ථිකයට වැදගත් විමට හේතු 



  • ශ්‍රි ලංකාවේ මුළු ජනගහනයෙන් 60% කට වැඩි ප්‍රමාණයක් ග්‍රාමිය ආර්ථිකයේ ජිවත්විම
  • රටේ මුළු භුමි ප්‍රමාණයෙන් 35% පමණ ග්‍රාමිය කෘෂි බිම් වශයෙන් පැවැතිම
  • මෙතෙක් ප්‍රයෝජනයට නොගත් විශාල සම්පත් ප්‍රමාණයක් ග්‍රාමිය ප්‍රදේශවල ව්‍යාප්ත වි පැවැතිම
  • රටේ ගොවිජනතාව‍ෙග්න් 70% ක් පමණ ග්‍රාමිය ආර්ථිකය තුළ ජිවත්විම
  • මුළු වගාවන්ගෙන් 75% ක් දේශිය කෘෂි ආර්ථිකයට අයත් වන අතර දේශිය කෘෂි ආර්ථිකය මුළු මනින්ම වාගේ ග්‍රාමිය ආර්ථිකය හා බැදි පවති.
  • ග්‍රාමිය ආර්ථිකය නංවාලිම තුලින් නාගරික ආර්ථිකයට එල්ලවන සමාජ හා ආර්ථික පීඩනයන් තුනි කර ගැනිමට උපකාරයක් ලැබේ.
  • ග්‍රාමිය සංවර්ධනය, ශ්‍රි ලංකාවේ ආර්ථික වර්ධනයට මුලික අවශ්‍යතාවයක් ලෙස පිළි ගැනිම

(c) Shilpa Sayura Foundation 2006-2017