ශ්‍රි ලංකාවේ ග්‍රාමිය ආර්ථිකය
 

ගෝලියකරණ අභියෝගවලට මුහුණ දෙමින් ශ්‍රි ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන අංශ කිහිපයක් ප්‍රතිව්‍යුහකරණය වෙමින් පැවැතියත් ශ්‍රි ලංකාවේ ග්‍රාමිය ආර්ථිකය තවමත් ගෝලියකරණ ක්‍රියාවලියෙන් සැහෙන ප්‍රමාණයක් ඈත්ව පවති. එබැවින් ග්‍රාමිය ආර්ථිකය නංවාලිම අද වැදගත් අවශ්‍යතාවයක් වි ඇත.


ග්‍රාමිය ආර්ථිකය ශ්‍රි ලංකාවේ ආර්ථිකයේ වැදගත් අංශයක් ලෙස සැලකිමට ප්‍රධාන හේතුවක් නම්, රටේ ජනගහනයෙන් 60% ක් පමණ තවමත් ග්‍රාමිය ප්‍රදේශවල ජිවත්විමය. තව ද ශ්‍රි ලංකාවේ භුමි ප්‍රමාණය ඇතුළු ස්භාවික සම්පත්වලින් විශාල ප්‍රමාණයක් අයත්ව පවතින්නේ, ග්‍රාමිය ප්‍රදේශවලටය. සමස්ථයක් වශයෙන් බලන කල ග්‍රාමිය අංශය තුළ දක්නට ලැබෙන ප්‍රධාන අංශ කිහිපයක් පහත දැක්වේ.




    • අඩු ඵලදායිතාව
    • අඩු ආදායම්
    • සේවා වියුක්තිය
    • නිවාස හිගය
    • මන්දපෝෂණය

(c) Shilpa Sayura Foundation 2006-2017