කර්මාන්ත අංශෙයහි ආයෝජනය ප්‍රමාණවත් නොවිම මීට මුලික හේතුව ව ඇත්තේ ඉතුරුම් ප්‍රමාණවත් නොවිමය කර්මාන්ත අංශයෙහි දේශිය ආයෝජන ප්‍රමාණ්වත් නොවිම නිසා විදේශ ණය සහ ආධාර ලබා ගැනිමට සිදුවි තිබිම.
2. දේශිය වෙළද පොළ ප්‍රමාණවත් නොවන නිසා විදේශ වෙළද පොළවල් සොයාගැනිමට සිදුවි තිබිම විදේශ වෙළද පොළවල් සදහා අඩු පිරිවැයක් යටතේ උසස් තත්ත්වයේ භාණ්ඩ නිපදවිමට සිදු වි ඇත. මෙය දේශිය කර්මන්ත කරුවාට විශාල අභියෝගයකි.
- කර්මාන්ත සදහා නව තාක්ෂණය සහ කළමණාකරණය යොදා ගැනිමට සිදුවි තිබිම. නව තාක්ෂණය සහ කළමණාකරණය හිගවිම ඵලදායිතාව අඩු කිරිම කෙරෙහි බලපාන්නෙකි.
- යටිතල පහසුකම් සම්බන්ධයෙන් පවතින සංරෝධක විදුලිය, ප්‍රවාහනය, සන්නිවේදනය යනාදි පහසුකම් සම්බන්ධෙයන් පවත්නා බාධා මෙහිදි විශේෂ වේ.
- කර්මාන්ත සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය විදේශවලින් ලබා ගැනිමට සිදුවිම. මෙයටහොදම විසදුම නම්, දැනට (2002 දි) මුළු අපනයන උපරිම් වලින් 53% ක් දායක වන රෙදි පිළි හා ඇගළුම් කර්මාන්තය සදහා යොදා ගැනෙන අමුද්‍රව්‍ය වලින් 85.90% අතර ප්‍රමාණයක් ආනයනික අමුද්‍රව්‍ය (රෙදි පිළි) විමය.
- ශ්‍රමිකයන් රැකියාවන් හැර යාම, රජයේ සංකිර්ණ බදු අයකිරිමේ ක්‍රම නිවාඩුදින ගනන් වැඩි ප්‍රමාණයක් පැවැතිම යනාදි අනෙකුත් ගැටලු....