විදේශ වෙළද පොළ අරමුණු කරගත් කර්මාන්ත ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරිමේදි අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු
- විදේශ වෙළද පොළේ පරිභෝජන රුච් අරුචිකම් වෙනස් විම පිළිබද සැළකිලිමත් විම.
- භාණ්ඩවල නිෂ්පාදන තත්ත්වය උසස් මට්ටමක පවත්වා ගෙන යාම.
- භාණ්ඩ වල පිරිවැය අවම කර ගැනිම
- භාණ්ඩ වෙළද ප්‍රචාරණය වැඩි දියුණු කිරිම මගින් භාණ්ඩ වල වෙළද පොළ තහවුරු කර ගැනිම.
- රටේ පවතින සම්පත් හා හැකියාවන් සැළකිල්ලට ගෙන සාපේක්ෂ වාසි න්‍යාය අනුව කටයුතු කිරිම.
1977න් පසු ශ්‍රි ලංකාවේ අපනයනාභිමුඛ කර්මාන්ත ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරිම සදහා හදුන්වා දුන් වැදගත් ක්‍රියාමාර්ග
- ආර්ථිකය ලිහිල් කිරිම
- ආයෝජන ප්‍රවර්ධන කලාප පිහිටුවිම
- විදේශ ආයෝජන සදහා වැඩි අනුබලයක් ලබා දිම
- බදු සහන, බදු විරාම ලබා දිම කම්කරු නීති සංශෝධනය කිරිම
- යටිතල පහසුකම් සංවර්ධනය කිරිම කර්යයන් පුළුල් කිරිම
- අපනයනකරුවන් දිරි ගැන්විම සදහා ජනාධිපති සම්මාන ප්‍රධානය වැනි දිරිගැන්විමේ ක්‍රම ක්‍රියාත්මක කිරිම