කර්මාන්ත අංශය වර්ගිකරණය
 

විවිධ ආයතන විසින් පදනම් යට‍ෙත් ශ්‍රි ලංකාවේ කර්මාන්ත අංශය වර්ගිකරණය කර දක්වා තිබේ. මේ අතරින් 1999 දි කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කරන ලද වර්ගිකරණය පහත දැක්වේ.



  • ගෘහ කර්මාන්ත (Cottage Industries) 
  • ක්ෂද්‍ර පරිමාණ කර්මාන්ත (Micro Scale Industries) ඉඩම් සහ ගොඩනැගිලි හැර රු. ලක්ෂ 5 ට වැඩි හා රු. ලක්ෂ 20 ‍ට අඩු ආයෝජනයක් යොදවා ඇති කර්මාන්ත.
  • සුළු පරිමාණ කර්මාන්ත (Small Scale Industries) ඉඩම්සහ ‍ෙගාඩනැගිලි හැර රු. ලක්ෂ 5 වැඩි හා රු. ලක්ෂ 20 ට අඩු ආයෝජනයක් යොදවා ඇති කර්මාන්ත.
  • මධ්‍යම පරිමාණ කර්මාන්ත (Mid Scale Industries) ඉඩම සහසහ ‍ෙගාඩනැගිලි හැර රු. ලක්ෂ 5 වැඩි හා රු. ලක්ෂ 20 ට අඩු ආයෝජනයක් යොදවා ඇති කර්මාන්ත.
  • මහා පරිමාණ කර්මාන්ත (Large Scale Industries) ඉඩම්සහ ‍ෙගාඩනැගිලි හැර රු. ලක්ෂ 5 වැඩි හා රු. ලක්ෂ 20 ට අඩු ආයෝජනයක් යොදවා ඇති කර්මාන්ත.

දේශිය කර්මාන්ත ප්‍රවර්ධනය සදහා වි‍ෙද්ශ වෙළදාම සිමා කිරිමට සාපේක්ෂව ඉදිරිපත්කළ හැකි කරුණු



  • ආරම්භක අවස්ථාවේදි දේශිය ළදරු කර්මාන්තවල නිෂ්පාදන පිරිවැය ඉහළ මට්ටමක පවතින අතර නිෂ්පාදනයේ ගුණාත්මක බව පහළ මට්ටමක පැවැතිම.
  • තරගකාරි නිෂ්පාදිතවලට මුහුණ දිම සදහා දේශිය ළදරු කර්මාන්ත වලට යම්කිසි කාලයක්ගත කිරිම අවශ්‍ය විම.
  • දේශිය නිෂ්පාදිත සදහා විදේශිය පාරිභෝගිකයන් යොමු කරවා ගැනිමට කාලයක් අවශ්‍ය විම.
  • දේශිය නිෂ්පාදන වැඩි දියුණු තත්ත්වයක පත්වු පසු විදේශ වෙළද සිමා ඉවත් කළ හැකි විම.

නව කාර්මික රටක් විම සදහා ශ්‍රි ලංකාව විසින් අනුගමනය කළ යුතු කාර්මික ප්‍රතිපත්ති



  • ආයෝජන වලට හිතකර වාතාවරණයක් රටතුළ ඇති කිරිම
  • කර්මාන්ත සදහා අවශ්‍ය ආයතිනික පහසුකම් වැඩි දියුණු කිරිම
  • ප්‍රාදේශිය වශයෙන් කර්මාන්ත ව්‍යාප්ත කිරිම
  • දැනට අපනයන නෙ‍ාකෙරෙන භාණ්ඩ වල දේශිය එකතු කළ අගය වර්ධනය කිරිම

(c) Shilpa Sayura Foundation 2006-2017