කාර්මික සංවර්ධනය
 

කර්මාන්ත අංශයේ වැදගත් කම



  • සේවා නියුක්තියේ සහ ජාතික නිෂ්පාදිත සංවර්ධනයේ මුලාශ්‍රය, කර්මාන්ත අංශය විම
  • කිසියම් රටක් නව කාර්මික ර‍ටක් බවට පත් විම, විශේෂයෙන්ම කර්මාන්ත අංශය පදනම් කරගෙන පැවැතිම
  • අපනයන ඉපයුම් වලින් වැඩි කොටසක් කර්මාන්ත අංශ මගින් ලබා ගත හැකි විම
  • විදේශ වෙළද පොළ පුළුල්කර ගැනිම සදහා කර්මාන්ත අංශය යෝග්‍ය මාර්ගයක් විම
  • රටේ පවත්නා සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනිම සදහා කර්මාන්ත අංශය වැදගත් ‍විම

(c) Shilpa Sayura Foundation 2006-2017