ශ්‍රි ලංකාවේ කෘෂිකර්මාන්තයේ ප්‍රධාන ගැටලු
 


  • ස්භාවික කම්පන (නියගය, ජල ගැලිම්, නාය යෑම් යනාදි)
  • තාක්ෂණාක පරතරය (නව යන්ත්‍රෝපකරණ, නව දැනුම, පුහුණුව හිගකම
  • ආයෝජන ප්‍රමාණවත් නොවිම
  • ප්‍රවහන ගැටලු
  • අලෙවි ගැටලු
  • නිශ්චිත වෙළද පොළ හා තීරුබදු ප්‍රතිපත්ති නොමැති කම
  • ශ්‍රමිකයන් පිටතට සංක්‍රමණය විම
  • පහත් ඵලදායිතා මට්ටම
  • කෘෂිකර්මය කෙරෙහි පවත්නා ජාතික උන්දුව ප්‍රමාණවත් නොවිම

(c) Shilpa Sayura Foundation 2006-2017