කෘෂි කර්ම සංවර්ධනය කරුණු කිහිපයක් නිසා වැදගත් වෙයි.
1. කෘෂිකර්මය මගින් වැඩි රැකියා ප්‍රමාණයක් බිහි කළ හැකි විම
2. ආහාරපාන අවශ්‍යතා සදහා කෘෂිකර්මය වැදගත් විම
3. අපනයන ඉපයුම් සම්බන්ධයෙන් මෙන්ම ආනයන ආදේශනසම්බන්ධයෙන්ද වැදගත් විම
4. රටක භුමිය ඇතුළු ස්භාවික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනිම සම්බන්ධයෙන් වැදගත් විම
5. කර්මාන්ත සංවර්ධනයට අවශ්‍ය අමුද්‍රව්‍ය බිහිකර ගැනිමේ ප්‍රධාන මාර්ගයක් විම
6. දිළිදු ජනයාෙග් වැඩි කොටසක් කෘෂිකර්මාන්තයේහි නියුක්තව සිටිම