සේවා නියුක්තිය ඉහළ නැංවිය හැකි ප්‍රධාන ක්‍රම
 

සේවා නියුක්තිය ඉහළ නැංවිමට නම් සේවා වියුක්ති අවස්ථා වැඩි විය යුතු අතර එම සේවා නියුක්ත අවස්ථාවට ගැළපෙන ශ්‍රමිකයන් ද සි‍ටිය යුතුය. මේ අනුව සේවා නියුක්තිය ඉහළ නැංවිය හැකි ප්‍රධාන ක්‍රම දෙකක් හදුනාගත හැකිය.


එනම්,



  1. ආර්ථික නිෂ්පාදන වර්ධනය තුළින් ශ්‍රමයට ඇති ඉල්ලුම වැඩි කිරිම
  2. ශ්‍රම ඉල්ලුමට ගැලපෙන පරිදි අධ්‍යාපනය හා පුහුණුව මගින් පුහුණු ශ්‍රම ඇති කිරිම

(c) Shilpa Sayura Foundation 2006-2017