කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් සදහා යොදාගන්නා ශ්‍රම ප්‍රමාණය, ඒ සදහා යොදවාගෙන ඇති අනෙකුත් සම්පත් වලට වඩා සාපේක්ෂ වශයෙන් වැඩි නම් එම නිෂ්පාදන ක්‍රියාවලිය ශ්‍රම සුක්ෂම යැයි කියනු ලැබේ.
ශ්‍රම සුක්ෂමතාව කෙරෙහි කරුණු කිහිපයක් බලපවත්වනු ලැබේ.
1.නිෂ්පාදන ක්‍රමය
(කාණ්ඩ ක්‍රමය, ප්‍රවහන ක්‍රමය, විශේෂිකරණය, ශ්‍රම විභජනය යනුෙවන් නිෂ්පාදන ක්‍රම කිහිපයක් ඇත.)
2. විවහාර පරිමාණ තත්ත්වය
3. නිෂ්පාදන භාණ්ඩ වර්ග
(බැර කර්මාන්ත නිෂ්පාදිත, ලුහු කර්මාන්ත නිෂ්පාදිත, හස්ත කර්මාන්ත නිෂ්පාදිත, ගෘහ කර්මාන්ත නිෂ්පාදිත යනාදි වශයෙන්)
ශ්‍රම සුක්ෂමතාවයෙහි ප්‍රධාන වාසි
1. ව්ශාල ශ්‍රමිකයන් පිරිසකට රැකියා අවස්ථා සැපයිමට හැකිවිම
2. ප්‍රග්ධන වියදම් ඉතා සුළු පුමාණයක් විම
(මේ යටතේ යන්ත්‍රෝපකරණ සදහා විශාල ප්‍රග්ධන ප්‍රමාණයක් වැය කිරිමට සිදු නොවන හෙයින් ප්‍රාග්ධන වියදම් ප්‍රමාණය මුළු වියදමින් සුළු ප්රතිශතයකි.)
3. ඇදුම්, සම්භාණ්ඩ, ලි බඩු, යනාදි ඇතැම් කර්මාන්ත සදහා ශ්‍රම සුක්ෂමතාව විශේෂයෙන් යෝග්‍ය විම.
4. වැඩි දෙනකු අතර ආදායම් බෙදි යාමේ මාර්ගයක් විම.
5. පරිසර හානි අවම මට්ටමක පැවැතිම