සේවා නියුක්‍තියේ ප්‍රධාන තීරක
- රටේ මුළු නිෂ්පාදන මට්ටම
- නිෂ්පාදනයේ ශ්‍රම ශුක්ෂමතාව
පුර්ණ සේවා නියුක්ති තත්ත්වයක් බිහි කිරිමට තරම් ප්‍රමාණවත් නිෂ්පාදන සම්භාරයක් රටක් සතුව පැවැතියත්, ආර්ථිකයේ මුළු නිමවුම නිෂ්පාදන හැකියාවට සමාන හෝ එයට ආසන්න හෝ මට්ටමක නොමැති නම්, පුර්ණ සේවා නියුක්ති මට්ටම කරා ලගා විය නොහැකිය. එබැවින් රටේ සේවා වියුක්තිය ඉතාම අවම මට්ටමක පැවැතිමට නම් රටේහි මුළු නිෂ‍්පාදන මටිටම, නිෂ්පාදන හැකියාවට සමාන හෝ අසන්න මට්ටමකට පැවැතිම අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සැලකේ.