ආයෝජන ප්‍රවර්ධන ප්‍රතිපත්ති
 

ආර්ථික වර්ධනයේ ප්‍රධාන සාධකයක් ලෙස, ආයෝජන මට්ටම සැලකේ. රටක ආයෝජන සදහා මුලාශ්‍ර කිහිපයකින්ම සම්පත් ලැබේ. රටක ආයෝජන සදහා සම්පත් ලැබෙන ප්‍රධාන මුලාශ්‍ර වන්නේ,



  1. රාජ්‍ය අංශය
  2. දේශිය අංශය
  3. විදේශ අංශය

විදේශ ආයෝජන ලැබෙන ප්‍රධාන ක්‍රම වන්නේ,



  1. විදේශ පෞද්ගලික ආයෝජන
  2. විදේශ ණය
  3. විදේශ ආධාර

(c) Shilpa Sayura Foundation 2006-2017