ආර්ථික වර්ධන වේගය වැඩි කිරිම, පුර්ණ සේවා නියුක්තිය (එනම්, උපරිම සම්පත් භාවිතය) ඇති කිරිම, සහ ආදායම් විෂමතා තත්ත්වයන් අඩු කිරිම ප්‍රධාන සංවර්ධන අරමුණු ලෙස සැළකිය හැකිය අතර, මුලික වශයෙන් මෙම අරමුණු ඉටු කර ගැනිම උදේසාම ක්‍රියාත්මක කෙරෙන ප්‍රතිපත්ති, සංවර්ධන ප්‍රතිපත්ති ලෙස සලකනු ලැබේ.
විවිධ සංවර්ධන ප්‍රතිපත්ති සහ එවැනි ප්‍රතිපත්තිවලට ඇතුළත් ප්‍රධාන ක්‍රියා මාර්ග පිළිබද මීලගට සලකා බලමු.