ආර්ථික ස්ථායිතාවය සදහා ගත හැකි ක්‍රියා මාර්ග
 


  • ජනගහනය වර්ධනයට සාපේක්ෂව නිෂ්පාදන ඉහළ නැංවිම
  • සේවා නියුක්තිය ඉහළ නැංවිම
  • මුදල් සැපයුම ප්‍රශස්ත මට්ටමින් පවත්වා ගෙන යාම
  • අයවැය හිගය අවම කර ගැනිම
  • විදේශ වෙළද හා විනිමය අනුපාතිකය ප්‍රතිපත්ති වෙනස් කිරිම

(c) Shilpa Sayura Foundation 2006-2017