- සේවා වියුක්තිය
- උද්ධමනය
- අවධමනය
- මිල ස්ථායිතාව (මිල මට්ටම් උච්චාවචනය විම)
- ගෙවුම් ශේෂයේ අසමතුලිතතාව
- ආර්ථික වක්‍ර
ආර්ථික ස්ථායිතාව නැති විමෙන් මතුවන ප්‍රධාන ප්‍රතිවිපාක
1. කුටුම්බවල මුර්ත ආදායම (ක්‍රය ශක්තිය) පහත වැටිම
නිදසුන්:- මුල්‍ය ආදායම් ස්ථාවරව පවතින විට භාණ්ඩවල මිල මටිටම ඉහළ යාමෙන් ක්‍රය ශක්තිය පහත වැටේ.
2. ඉතුරුම් සහ ආයෝජන අඩු ව්ම
නිදසුන් :- ශිඝ්ර උද්ධමන තත්ත්වයක් යටතේ පුද්ගලයන්ගේ ජිවන වියදම ඉහළ යාම හේතුවෙන් ඉතිරි කිරිම් අඩුවනු ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආයෝජන පහත වැටෙනු ඇත.
3. සම්පත් කාර්යක්ෂමතාව හීන විම
නිදසුන් :- උද්ධමනයක් පවතින අවස්ථාවකදි වැඩි ලාබයක් ලැබිමට හැකි අංශ වල පමණක් අායෝජන ඇති වන බැවින් ඒ සදහා අවශ්‍ය සම්පත් වලට පමණක් නිෂ්පාදන කාර්යයට සම්බන්ධ විමට ඉඩ ලැබිම.
4. ආදායම් බෙදි යාම් වඩාත් විෂමතා තත්ත්වයකට පත්විම
5. මුදල් කෙරෙහි ඇති ජනතා විස්වාසය ගිලිහි යාම
6. සමාජිය වශයෙන් මතුවන ප්‍රතිවිපාක
නිදසුන්:- මංකොල්ල කෑම්, අපරාධ ඉහළ යාම, ජනතාවෙග් සෞඛ්‍ය හා අධ්‍යාපනය යනාදි පිරිහිමට පත් විම