රටක ගෙවුම් තුලන හිගයක කෙටි කාලින හා දිගු කාලින ප්‍රතිවිපාක
 

කෙටි කාලින ප්‍රතිවිපාක


විදේශ වත්කම් ප්‍රතිවිපාක අඩුවිම
මුදලේ භාහිරි අගය හීන විමට හේතුවක් විම
පවතින විදේශ විනිමය දුර්වලත‍ා අඩු විම


දිගු කාලින ප්‍රතිවිපාක


ව්‍යවහාර මුදලේ අවප්‍රමාණයක අවශ්‍යතාව මතු විම
රටේ බාහිර ස්ථායිතාවට තර්ජනයක් විම
දේශිය ඉල්ලුම සැළකිය යුතු මට්ටමකින් අඩු කිරිමට පියවර ගැනිමට සිදු විම

(c) Shilpa Sayura Foundation 2006-2017