- රටේ විදේශ ලැබිම් හා ගෙවිම් පිළිබද තත්ත්වය දැනගත හැකි විම
- ආර්ථිකයේ විදේශ අංශයේ ක්‍රියාකාරිත්වය හදුනාගත හැකිවිම
- විනිමය අනුපාතික ස්ථායිකරණ මිනුම් අනුගමනය කිරිමට හැකි විම
- ගෙවුම් තුලන අර්බුදවලට නිසි පිළියම් තිරණය කිරිමට උපකාරයක් ලබා ගත හැකිවිම
- අන්තර් ජාතික ආයතනවලින් ණය ලබා ගැනිමේදි ෙගවුම් තුලන ගිණුම් සැලකිල්ලට භාජනය කිරිම්
- අන්තර්ජාතික ණය ලාබාගැනිම සම්බන්ධයෙන් දේශිය ප්‍රතිපත්ති පිළිබදතීරණ ගැනිමට උපකාරයක් ලැබිම